Today's Gold Rate / අද රන් මිල

Checkout

Billing & delivery details

Payment method

භාණ්ඩ ලැබුනු පසුව මුදල් ගෙවීම සදහා, රු.500/= ක තැන්පතු මුදලක් අවශ්‍ය වේ. ( කුරියර් ගාස්තුව 1kg සදහා ) එම ගාස්තුව සම්පූර්ණ බිලෙන් අඩු කර, භාණ්ඩ ලැබුනු පසුව ඉතිරි මුදල ගෙවීමට හැක. ඕඩරය අවලංගු කිරීමකදී තැන්පතු මුදල ආපසු ගෙවනු නොලැබේ. මෙහිදී භාණ්ඩ ලැබීමට දින 2ත් 4ත් අතර ගත වේ. ( සෙනසුරාදා ඉරිදා නිවාඩු දින හැර ) භාණ්ඩ නොලැබුනහොත් අප හා සම්බන්ද වන්න. * උපරිම කෑෂ් ඔන් ඩිලිවර් වටිනාකම රු. 24,000/= ඊට වැඩි වටිනාකම සහිත ඕඩර් සදහා මුදල් තැන්පත් කල යුතු වේ.

You need to deposit an advance payment of Rs. 500 for order confirmation (courier charge — non-refundable). * Delivery time: within 2–4 working days. If not received within this period, please contact us. * Delivery charge: Rs. 500 for orders below 1 kg. (The paid amount will be deducted from the total bill.) * Maximum cash-on-delivery value is Rs. 24,000. Orders above this value must be prepaid.

📦 Delivery & Service Information

Any damage or loss that occurs during delivery will be handled directly by the courier service. If there is an issue or defect with your product, we will take responsibility and resolve it for you. Please note that courier charges are not covered by us, and we do not offer free delivery services.

ඩිලිවරි කිරීමේදී කුරියර් සර්විස් එක විසින් සිදු වන හානි හා නැති වීම් සදහා කුරියර් සේවාව හා සම්බන්ද විය යුතු වේ. ඒ සදහා වගකීම දරනු ලබන්නේ කුරියර් සේවාවයි. භාණ්ඩ වල දෝෂයක් ඇතොත්, ඒ සදහා වගකීමෙන් කටයුතු කිරීමට අප බැදී සිටින්නෙමු. කුරියර් ගාස්තු කිසිදු අවස්තාවකදී අප විසින් දරනු නොලැබේ. Free Delevery සේවාවන්ද අප සතුව නොමැති බව කාරුණිකව දැනුම් දෙමු.

Please send us the payment slip and keep it until you receive your order.

භාණ්ඩ පරීක්ෂා කර බලා මිලදී ගැනීමට අවශ්‍ය නම් අපගේ සුජානි ජුවලර්ස් කඩවත ශාඛාවට පැමිණ මිලදී ගත හැක.