Today's Gold Rate / අද රන් මිල
Natural Gem Stones (Rough/ Cut & Polish/ Geuda)​

Natural Tiger's Eye Bracelet Yellow + Brown Colour With 25 Years Warranty.

රු2,200

Natural Tiger’s Eye Bracelet Yellow + Brown Colour With 25 Years Warranty.

Size8mm, 10mm, 12mm, 14mm, 16mm, 18mm
Size
Please select size.
1
Inquire on WhatsApp
◆ Certified Gem Distributor◆ Island-wide Shipping

Description

ස්වාභාවික ටයිගර් අයි අත් පළදනා වගකීමක් සමගින් අපගෙන් මිලදී ගන්න.

වසර 25ක වගකීම සමගින්.

වසර 25 කට වැඩි ජන හද දිනූ විශ්වාසනීය නාමය. සුජානි ජුවලර්ස්.

100% ක් ස්වභාවික පාෂාණ බවට පූර්ණ කාල වගකීම් සහතික පතක් සමග මෙම පළඳනාව නිරෝගී කායික හා මානසික උත්තේජනය ඇති කරන ධනාත්මක සිතුවිලි වර්ධනය කරන දියුණුව, සෞභාග්‍යය, ප්‍රබෝධය,ආකර්ශනය හා ධෛර්යය ගෙන එන සියල්ලටම පොදුවේ පැළඳීමට සුදුසු පාෂාණ වළල්ලකි. ව්‍යාපාර වල නිරත වී සිටිනා මහත්ම මහත්මීන්ට විශේෂයි.

Sujani Jewellers - Kadawatha.
Visit Our Facebook Page > www.facebook.com/naturaltigereyesl/
Card Payment Accept.
Islandwide Delivery Available
Hotline : 0764477773

Delivery, payment & returns

Delivery
Island-wide courier delivery across Sri Lanka for a flat රු500.00 (orders under 1 kg). Cash-on-delivery orders arrive within 2–4 working days; fully paid orders within 1–2 working days.
Payment
Cash on Delivery (a Rs. 500 courier deposit confirms the order and is deducted from the bill; up to Rs. 24,000 per order) or full payment by bank transfer.
Returns
This item is not returnable once accepted. If it arrives damaged or incorrect, contact us within 48 hours of delivery with photos for a replacement or refund. Return policy
Sold by
Sujani Jewellers, Kadawatha, Sri Lanka - certified gem distributor since 1997. You can also buy in person at the shop. Contact us