Natural Mix Gem Stone CLEAN : 1ct = 200/= ( 90% Spinel )
Cerificate : Natural Origin : Sri Lanka Treatments : No Weight : Select ( loose ) Shape : Mix Colour : mix Unheat : Unheated සැ.යු. මෙහි වැඩි වශයෙන් කිරිංචි ( Spinel ) / තෝර , ගාර්නට් ( garnet ) වැනි ගල් ඇති, Sapphire ගල්ද සුලු වශයෙන් අන්තර්ගතව ඇත. Uv එලියට රතු වන ගල්ද ඇත. මෙය පලුදු දෝෂ ඇති හෝ කටු ගල් දමා හෝ, තිරිවාන…
Description
Cerificate : Natural
Origin : Sri Lanka
Treatments : No
Weight : Select ( loose )
Shape : Mix
Colour : mix
Unheat : Unheated
සැ.යු.
මෙහි වැඩි වශයෙන් කිරිංචි ( Spinel ) / තෝර , ගාර්නට් ( garnet ) වැනි ගල් ඇති, Sapphire ගල්ද සුලු වශයෙන් අන්තර්ගතව ඇත. Uv එලියට රතු වන ගල්ද ඇත.
මෙය පලුදු දෝෂ ඇති හෝ කටු ගල් දමා හෝ, තිරිවාන වැනි ගල් දමා, අධ්‍යාපනික කටයුතු සදහා පමණක් සැකසූවක් නොවේ. මෙම ගල් සියල්ල කපා , ඔප මට්ටම් කර, නැවත විකිණීමේ හැකියාව 100% * මෙම සියල්ල ස්වාභාවික මැනික් වේ. පාෂාණ හෝ, මැරුණු ගල් නොවේ.
කැපීමෙන් පසු තක්සේරු වටිනාකම , මිලදී ගන්නා මිල මෙන් අවම තුන් ගුණයක් ලෙස තක්සේරු කර ඇත. එය අවම මිල පමණි. මෙහි ඇති එක ගලක් වැඩ කිරීමෙන් ගල් ලොට් එකට වැය වූ මුදල ආවරණය කර ගත හැක.
ලාභ අරමුණු කර නොගෙන කරන දෙයක් බැවිනි මෙම මිල යටතේ කෙටි කාලයක් පමණක් සැපයිය හැකි බව කරුණාවෙන් සලකන්න.
මෙවැනි ලොට් 300 කට ආසන්න ප්‍රමාණයක් ඇති බැවින් ඔබට අවශ්‍ය නම් හැකි ඉක්මනින් අප වෙත පැමිණ ලබා ගන්න.
ස්තුතියි...!
සුජානි ජුවලර්ස් - කඩවත 🇱🇰

Delivery, payment & returns
- Delivery
- Island-wide courier delivery across Sri Lanka for a flat රු500.00 (orders under 1 kg). Cash-on-delivery orders arrive within 2–4 working days; fully paid orders within 1–2 working days.
- Payment
- Cash on Delivery (a Rs. 500 courier deposit confirms the order and is deducted from the bill; up to Rs. 24,000 per order) or full payment by bank transfer.
- Returns
- This item is not returnable once accepted. If it arrives damaged or incorrect, contact us within 48 hours of delivery with photos for a replacement or refund. Return policy
- Sold by
- Sujani Jewellers, Kadawatha, Sri Lanka - certified gem distributor since 1997. You can also buy in person at the shop. Contact us

