Cerificate : Yes Origin : Sri Lanka Treatments : No Lot Weight : 25 ct+ Shape : Mix Colour : mix Unheat : Unheated සැ.යු. මෙහි වැඩි වශයෙන් කිරිංචි ( Spinel ) / තෝර , ගාර්නට් ( garnet ) වැනි ගල් ඇති, Sapphire ගල්ද සුලු වශයෙන් අන්තර්ගතව ඇත. Uv එලියට රතු වන ගල්ද ඇත. මෙය පලුදු දෝෂ ඇති හෝ කටු ගල් දමා හෝ, තිරිවාන වැනි ගල් ද…
සැ.යු.
මෙහි වැඩි වශයෙන් කිරිංචි ( Spinel ) / තෝර , ගාර්නට් ( garnet ) වැනි ගල් ඇති, Sapphire ගල්ද සුලු වශයෙන් අන්තර්ගතව ඇත. Uv එලියට රතු වන ගල්ද ඇත.
මෙය පලුදු දෝෂ ඇති හෝ කටු ගල් දමා හෝ, තිරිවාන වැනි ගල් දමා, අධ්‍යාපනික කටයුතු සදහා පමණක් සැකසූවක් නොවේ. මෙම ගල් සියල්ල කපා , ඔප මට්ටම් කර, නැවත විකිණීමේ හැකියාව 100% * මෙම සියල්ල ස්වාභාවික මැනික් වේ. පාෂාණ හෝ, මැරුණු ගල් නොවේ.
කැපීමෙන් පසු තක්සේරු වටිනාකම , මිලදී ගන්නා මිල මෙන් අවම තුන් ගුණයක් ලෙස තක්සේරු කර ඇත. එය අවම මිල පමණි. මෙහි ඇති එක ගලක් වැඩ කිරීමෙන් ගල් ලොට් එකට වැය වූ මුදල ආවරණය කර ගත හැක.
ලාභ අරමුණු කර නොගෙන කරන දෙයක් බැවිනි මෙම මිල යටතේ කෙටි කාලයක් පමණක් සැපයිය හැකි බව කරුණාවෙන් සලකන්න.
මෙවැනි ලොට් 300 කට ආසන්න ප්‍රමාණයක් ඇති බැවින් ඔබට අවශ්‍ය නම් හැකි ඉක්මනින් අප වෙත පැමිණ ලබා ගන්න.
ස්තුතියි...!
සුජානි ජුවලර්ස් - කඩවත 🇱🇰
