Today's Gold Rate / අද රන් මිල
Pirith Chaithya

Pirith Chaithya Wahanse පිරිත් චෛත්‍ය වහන්සේ "BRIGHT BEAM®" With Natural Quartz Gem Stone (චූඩා මාණික්‍ය) With Gem Certificate. Rechargeable : With Battery And Charger Model - 04 )

රු18,000රු18,500SAVE 3%

සියලු ග්‍රහ අපල දුරු කරවාගෙන ජීවිතයට සැනසීම ලබා ගැනීමට පිරිත් ශ්‍රවණය කරමු. BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ. ( Modle 04 ) ස්වාභාවික පළිගු මැණික් ගල සමගින්.

CategoryPirith Chaithya
AvailabilityIn stock
BrandBright Beam®
1
Inquire on WhatsApp
◆ Genuine Bright Beam®◆ Island-wide Shipping

Description

Pirith Chaithya Wahanse පිරිත් චෛත්‍ය වහන්සේ "BRIGHT BEAM®" With Natural Quartz Gem Stone (චූඩා මාණික්‍ය) With Gem Certificate. ( Modle - 04 )

මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙහි කොතෙහි පළන්දා ඇති ඉතා වටිනා  ස්වාභාවික පළිගු මැණික් ගල ස්වාභාවික එකක් වීමයි. තවද ඒ සදහා අප විසින් එය ස්වාභාවික මැණික් බවට තහවුරු කරනු ලැබූ සහතික පත්‍රයක්ද ලබා දෙනු ලබන්නේ වගකීමක්ද සමගිනි...!

Power : 230v & 5v Both Support.
Dual Power Support : 5v / 230v

Rechargeable.
Phone Charger, Power Bank, Laptop , Usb Port Power Support
Micro SD Chip Port  : ( Inluded 4Gb Micro Sd Chip With All Pirith )
Power : On/Off Button
Volume : Up / Down Volume Control
Play / Pause Button : Yes
Fast Forward / Backward Buttons : Yes

6 Months Unlimited Warranty.
5 Years Free Service Warranty.

මෙහි පිරිත් පොතේ ඇති සියලුම පිරිත් අඩංගු වන අතර, නිතර නිවසේ අසන නිසා ' ජල නන්දන හා ආටානාටිය පිරිත්" ඉවත් කර ඇත.
ඔබට අවශ්‍ය නම් අප වෙත පණිවුඩයක් එවීම මගින් එම පිරිත් 2 ක ඇතුලත් කර ගත හැක.

මෙහි අඩංගු පිරිත් වනුයේ,
1.) මහා පිරිත2.) ඛන්ධ පිරිත3.) මෙත්තානුනිසංස සූත්‍රය4.) මොර පිරිත5.) චන්ද පිරිත6.) සූරිය පිරිත7.) ධජග්ග සූත්‍රය8.) මහා කස්සපතෙර බොජ්ජංග පිරිත9.) මහා මොග්ගල්ලානතෙර බොජ්ජංග පිරිත10.) මහා චුන්දතෙර බොජ්ජංග පිරිත11.) ගිරිමාන්නද සූත්‍ර සජ්ජායනාව12.) ධම්මචක්ක සූත්‍රය13.) මහ සමය පිරිත14.) ආලවක සූත්‍රය15.) පරාභව සූත්‍රය16.) වසල සූත්‍රය17.) ජිනපංජර සූත්‍රය18.) අටවිසි පිරිත19.) ඇනවුම් පිරිත20.) අංගුලිමාල පිරිත21.) ජය පිරිත22.) වට්ටක පිරිත23.) බොජ්ජග්ග පිරිත24.) ගිනි පිරිත25.) අභිසම්බිදාන පිරිත26.) අන්තරාය නිවාරන පිරිත27.) සීවලී පිරිත28.) මහා සතිපට්ටාන සූත්‍රය29.) දළදා වන්දනා ගාතා30.) මහා ජය මංගල ගාතා31.) මහා ජය මංගල පිරිත32.) මහා මංගල සූත්‍රය33.) රතන සූත්‍රය34.) කරණීයමෙත්ත සූත්‍රය 35.)තුන් සූත්‍රය 36.)රත්නමාලී යන්ත්‍ර රාජයා

BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ.
මිලදී ගැනීමට අමතන්න 0764477773 / 0757550266
Sujani Jewellers - Kadawatha.
Card Payment Accept.
Islandwide Delivery Available.

සියලු ග්‍රහ අපල දුරු කරවාගෙන ජීවිතයට සැනසීම ලබා ගැනීමට පිරිත් ශ්‍රවණය කරමු. BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ.

Delivery, payment & returns

Delivery
Island-wide courier delivery across Sri Lanka for a flat රු500.00 (orders under 1 kg). Cash-on-delivery orders arrive within 2–4 working days; fully paid orders within 1–2 working days.
Payment
Cash on Delivery (a Rs. 500 courier deposit confirms the order and is deducted from the bill; up to Rs. 24,000 per order) or full payment by bank transfer.
Returns
Bright Beam® instruments can be returned within 7 days of delivery if unused and in the original packaging. Return policy
Sold by
Sujani Jewellers, Kadawatha, Sri Lanka - certified gem distributor since 1997. You can also buy in person at the shop. Contact us

Related products

All Pirith Chaithya →