Sale!

Pirith Chaithya Wahanse පිරිත් චෛත්‍ය වහන්සේ “BRIGHT BEAM®” Free 4GB Memory Card Including All Pirith ( Model – 02 )

රු5,900.00

සියලු ග්‍රහ අපල දුරු කරවාගෙන ජීවිතයට සැනසීම ලබා ගැනීමට පිරිත් ශ්‍රවණය කරමු. BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ.

 

Category:

Pirith Chaithya Wahanse පිරිත් චෛත්‍ය වහන්සේ “BRIGHT BEAM®” ( Modle – 02 )

Power : 230v & 5v Both Support.
Dual Power Support : 5v / 230v
Phone Charger, Power Bank, Laptop , Usb Port Power Support
Micro SD Chip Port ( Inluded 4Gb Micro Sd Chip With All Pirith )
Power : On/Off Button
Volume : Up / Down Volume Control
Play / Pause Button
Fast Forward / Backward Buttons
6 Months Unlimited Warranty.
5 Years Free Service Warranty.

මෙහි පිරිත් පොතේ ඇති සියලුම පිරිත් අඩංගු වන අතර, නිතර නිවසේ අසන නිසා ‘ ජල නන්දන හා ආටානාටිය පිරිත්” ඉවත් කර ඇත.
ඔබට අවශ්‍ය නම් අප වෙත පණිවුඩයක් එවීම මගින් එම පිරිත් 2 ක ඇතුලත් කර ගත හැක.

මෙහි අඩංගු පිරිත් වනුයේ,
1.) මහා පිරිත2.) ඛන්ධ පිරිත3.) මෙත්තානුනිසංස සූත්‍රය4.) මොර පිරිත5.) චන්ද පිරිත6.) සූරිය පිරිත7.) ධජග්ග සූත්‍රය8.) මහා කස්සපතෙර බොජ්ජංග පිරිත9.) මහා මොග්ගල්ලානතෙර බොජ්ජංග පිරිත10.) මහා චුන්දතෙර බොජ්ජංග පිරිත11.) ගිරිමාන්නද සූත්‍ර සජ්ජායනාව12.) ධම්මචක්ක සූත්‍රය13.) මහ සමය පිරිත14.) ආලවක සූත්‍රය15.) පරාභව සූත්‍රය16.) වසල සූත්‍රය17.) ජිනපංජර සූත්‍රය18.) අටවිසි පිරිත19.) ඇනවුම් පිරිත20.) අංගුලිමාල පිරිත21.) ජය පිරිත22.) වට්ටක පිරිත23.) බොජ්ජග්ග පිරිත24.) ගිනි පිරිත25.) අභිසම්බිදාන පිරිත26.) අන්තරාය නිවාරන පිරිත27.) සීවලී පිරිත28.) මහා සතිපට්ටාන සූත්‍රය29.) දළදා වන්දනා ගාතා30.) මහා ජය මංගල ගාතා31.) මහා ජය මංගල පිරිත32.) මහා මංගල සූත්‍රය33.) රතන සූත්‍රය34.) කරණීයමෙත්ත සූත්‍රය 35.)තුන් සූත්‍රය 36.)රත්නමාලී යන්ත්‍ර රාජයා

 

BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ.
මිලදී ගැනීමට අමතන්න 0764477773 / 0757550266
Sujani Jewellers – Kadawatha.
Card Payment Accept.
Islandwide Delivery Available.

 

සියලු ග්‍රහ අපල දුරු කරවාගෙන ජීවිතයට සැනසීම ලබා ගැනීමට පිරිත් ශ්‍රවණය කරමු. BRIGHT BEAM පිරිත් චෛත්‍ය වහන්සේ.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Pirith Chaithya Wahanse පිරිත් චෛත්‍ය වහන්සේ “BRIGHT BEAM®” Free 4GB Memory Card Including All Pirith ( Model – 02 )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart